සමාගම් ලියාපදිංචිය | සමාගම් ලේඛනකරණයේ ශ්රී ලාංකීක සහකරු

සමාගම් ලියාපදිංචිය

ඔබගේ ව්‍යාපාර ආරම්භකරණ සඳහා අවශ්‍ය උසස් ගුණාත්මක සේවාවන් අප විසින් ඔබ වෙත සැපයේ.
Free

සමාගම් නාමය පරීක්ෂා කිරිම

නොමිලේ

සමාගම් නාමය පරීක්ෂා කිරිම

ඔබගේ සමාගමේ යෝජිත නාමය ලියාපදිංචිය සඳහා සුදුසුදැයි පරීක්ෂා කරන්න

සමාගමේ නම පරීක්ෂා කිරීම සඳහා අයදුම් කරන්න

සංස්ථාගත

සමාගම් ලියාපදිංචිය

2007 අංක 07 දරණ නව සමාගම් පනත යටතේ යම් සමාගමක් හෝ ව්‍යාපාරයක් නෛතික වශයෙන් ස්ථාපිත කිරිම සඳහා යොදාගනු ලබන නෛතික ක්‍රියාවලිය සමාගම් ලියාපදිංචිය නම් වේ.
සමාගම් ලියාපදිංචි කිරිමේ දෙපාර්තුමේන්තුව මගින් ඔබගේ සමාගම ලියාපදිංචි කරනු ලබයි.www.eroc.drc.gov.lk මෙම වෙබි පිටුවට පිවිස මගින් අන්තර්ජාලය ඔස්සේ ඔබගේ සමාගම ලියාපදිංචි කර ගත හැකි වේ.

නියමයන් හා කොන්දේසි (Terms and Condition) eSecretary

සමාගම් සංස්ථාපනයට අදාළ ලේඛන කටයුතු පමණක් අප විසින් සිදුකෙරේ.
නුසුදුසු ලේකම්වරයෙකු පත් කිරීම.
පහත සඳහන් කොන්දේසි වලට යටත්ව එක් අධ්‍යක්ෂවරයෙකු ලේකම් ලෙස පත් කළ හැකිය

  • සමාගමේ වාර්ෂික පිරිවැටුම මිලියනයකට වඩා අඩු නම් පමණි
  • සමාගමේ ආරම්භක ප්‍රාග්ධනය රු 500,000/- වඩා අඩු වීම
  • විදේශිකයෙකු හට සමාගමේ ලේකම් ලෙස කටයුතු කළ නොහැක.
  • තනි අධ්‍යක්ෂකවරයෙකු සිටින විට ඔහුට සමාගමේ ලේකම් ලෙස කටයුතු කළ නොහැක.

සුදුසුකම් ලත් ලේකම්වරයෙකු පත් කිරීම.
තෙවන පාර්ශවීය සුදුසුකම් ලත් ආයතනයක් / පුද්ගලයෙකු සමාගම් ලේකම් ලෙස පත් කළ හැකිය.

පුද්ගලික සීමිත සමාගමක් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය.

ඔබගේ සමාගමේ යෝජිත නාමය පරික්ෂාකර බැලීමෙන් එම සමාගම් නාමය ලියාපදිංචිය සඳහා වෙන් කරවා ගත හැකි වේ. ( ඒ සඳහා ඔබගේ සමාගමේ යෝජිත නාමය හා සමාන නමකින් වෙනත් සමාගමක් ලියාපදිංචි වී නොමැති බවට තහවුරු විය යුතුය.)

Private limited හෝ (Pvt)Ltd ලෙස සමාගමේ යෝජිත නාමයේ අගට භාවිතා කළ යුතු වේ. සමාගම ලියාපදිංචි කිරිම සිදුකරනු ලබන වර්ගය මත පදනම් ව ව්‍යාපාර ලියාපදිංචි සහතිකය නිකුත් කෙරේ. සමාගම් නාමය වෙන් කරවා ගැනීමට අදාළ ගාස්තු ගෙවීමෙන් පසු සමාගම් නාමය මස 03ක කාලසීමාවක් වලංගුව පවතී.
අධ්‍යක්ෂකවරු, කොටස්කරුවන් හා සමාගම් ලේකම් සමාගමක ප්‍රධාන පාර්ශවකරුවන් වන අතර ඔවුන් සමාගමක් ගොඩනැගිමේදී එහි ප්‍රධාන කුළුණු 03 වශයෙන් කටයුතු කරනු ලබයි.

සමාගම් ව්‍යවස්ථාවලිය මගින් ප්‍රධාන වශයෙන් සමාගමක අරමුණු දැක්වීම, සමාගමේ පාර්ශවකරුවන්ගේ අයිතිවාසිකම් හා බැඳීම් ඉදිරිපත් කිරිම, සමාගමේ කළමනාකරණය හා පරිපාලනය පිළිබඳව දැක්වේ.

අයැදුම් පත් අංක 01 - සමාගමේ හා පාර්ශවකරුවන්ගේ සාරාංශගත තොරතුරු
අයැදුම් පත් අංක 18 - අධ්‍යක්ෂකවරුන්ගේ කැමැත්ත හා සහතිකය
අයැදුම් පත් අංක 19 - සමාගම් ලේකම්ගේ කැමැත්ත හා සහතිකය
සමාගම් ව්‍යවස්ථාවලිය
ව්‍යාපාර ලියාපදිංචි කිරිමේ සහතිකය -
සමාගම් පනත යටතේ ඔබගේ සමාගම ලියාපදිංචි කර ඇති බව තහවුරු කර ඇති වලංගු සහතිකයකි.

අපේ මිල

ඔබේ හොඳම සැලැස්ම තෝරන්න.

සැඟවුණු ගාස්තු නොමැත.
ඔබේ හොඳම සැලැස්ම තෝරන්න.

රජයේ පිරිවැය

Name Reservation Rs.2,300
Form 1 Rs.4,600
Form 18 Rs.2,300
Form 19 Rs.2,300
Certified Copy of Form 1 Rs.1,150
Certified Copy of Article of Association Rs.1,150
Statutory Costs = Total
Rs.16,684
Pricing Icon

Standard Plan

LKR20000
  • Company Incorporation
Pricing Icon

Premium Plan

Most Popular
LKR30000
  • Priority Service
  • Free Tax Registration
  • Free Share Certificate
  • Drafting of First Bank Account Opening Resolution
  • Support in Arranging Company Seals
  • One-Year Complimentary Retainer Fee

මිල කැල්කියුලේටරය

Items: Price:
Goverment Charges: 0
Agency fee : 0
Foreign Charges: 0
Local Director: $0
Foreign Director: $0
Foreign Shareholder: $0
Shareholding Percentage: $0
Embossed Seal: $0
Director Seal: $0
TIN Certificate: $0
Total $0









Setting up a company by foreigners Reed More

* Above fees are not applicable for institutional shareholder

Inquiry

අප හා සම්බන්ධ වන්න